Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2016 11:34:00 Hours

නව යුද සේවා ලේකම් සිය ධුරයෙහි රාජකාරී අරඹයි

නව යුද සේවා ලේකම් ලෙස මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර බ්‍රහස්පතින්දා (22) දින සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය.

මීට ප්‍රථම මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස රාජකාරී කර ඇත.

චාම් උත්සවයකින් අනතුරුව මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර නිල කාර්යාලයේ දී නව ධූරයෙහි රාජකාරී භාර ගැනීමේ ලිපි ලේඛන සඳහා අත්සන් කරනු ලැබීය.

එම අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගි වූහ.

latest Running Sneakers | Nike for Men