2016-12-30 10:23:45
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරිනඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සඳහා බදාදා (28) දින පුහුණු වැඩසටහන් දෙකක් පවත්වන ලදි. එහිදි 1 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ...
2016-12-29 21:20:02
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංක භට පිරිස්, අම්පාර ශාන්ත ඉග්නේෂියස් කතෝලික දේවස්ථානය සමඟ එක්ව බ්‍රහස්පතින්දා (27) දින එම දේවස්ථාන පරිශ්‍රයේදී නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් සංවිධානය කරන ලදි.
2016-12-29 21:15:02
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් ‘සයිබර් ආරක්ෂාව’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (29) දින කිලිනොච්චි 'නෙළුම් පියස' ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
2016-12-29 20:33:41
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51,52 සහ 55 යන සේනාංකයන්හි භට පිරිස් සඳහා සිවිල් නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් දෙසැම්බර් මස 11 වන දින සිට 15 වන දින දක්වා එම සේනාංක මූලස්ථානයන්හි වෙන්වෙන් වශයෙන් පවත්වනු ලැබීය.
2016-12-29 11:33:41
යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්වීම යටතේ ඉංජිනේරු පුබුදු සොයිසා මහත්මියගේ අරමුදල් මඟින් කාච්චෙයි සහ නාවත්කුලි යන ස්ථානවල සිවිල් වැසියන් හට අවශ්‍යa පානීය ජලය සැපයීම සඳහා නව නළ ළිං දෙකක් ස්ථාපනය කරන ලදි.
2016-12-28 19:20:04
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 111 බලසේනාවෙහි 1 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා රයිෆල් බලකා භට පිරිස් විසින් සඳුදා (26) දින පල්ලෙකැලේ මහවැලිතැන්න ගුණරතනාරාම විහාරස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
2016-12-27 16:02:12
66 වන සේනාංකයේ දැනුම්දීමකට අනුව කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය බොරැල්ලේ කොවිඳ තෙරුන් ප්රමුඛ දකුණේ වැසියන් කණ්ඩායමක් සඳුදා (26) දින පුනරින් ප්‍රදේශයේ පාසල් ළමුන් වෙත පාසල් උපකරණ විශාල තොගයක් බෙදාදෙන ලදි.
2016-12-27 16:00:55
මේජර් ජෙනරාල් එම්.එච්.පි. මිහිඳුකුලසූරිය, යුද හමුදා මුල්‍ය කළමණාකරණ ශාඛාවේ නව අධ්යක්ෂ ජෙනරාල් ලෙස අද දින ආගමික වතාවත් මධ්‍යයේ එම ශාඛාවේ දී සිය රාජකාරි භාර ගන්නා ලදි.
2016-12-26 16:41:04
66 වන සේනාංකය විසින් එහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පටිවලානගේ මඟපෙන්විම යටතේ නත්තල් උත්සවයට සමගාමිව පුනරින් ප්‍රදේශයේ ගර්භනි මව්වරුන් වෙනුවෙන් සිකුරාදා (23) දින විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
2016-12-26 16:31:48
ප්‍රවීණ ගායිකාවක් වන සුජාතා අත්තනායක මහත්මියගේ පුතණුවන් වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවය කළ රට වෙනුවෙන් දිවි පිදු කපිතාන් සංජීව අත්තනායක සිහි කරමින් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 බලසේනාවේ.....