Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2016 16:00:55 Hours

මුල්‍ය කළමණාකරණ ශාඛාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් සිය රාජකාරි භාරගනි

මේජර් ජෙනරාල් එම්.එච්.පි. මිහිඳුකුලසූරිය, යුද හමුදා මුල්‍ය කළමණාකරණ ශාඛාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස අද දින ආගමික වතාවත් මධ්‍යයේ එම ශාඛාවේ දී සිය රාජකාරි භාර ගන්නා ලදි.

එහිදි මේජර් ජෙනරාල් එම්.එච්.පි. මිහිඳුකුලසූරිය නිල ලේඛණවලට අත්සන් තබමින් සිය රාජකාරි භාරගත් අතර, මීට පෙර ඔහු භට කාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ ආඥාපති ලෙස කටයුතු කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Running sport media | New Releases Nike