Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2016 19:20:04 Hours

මධ්‍යම භට පිරිස් ශ්‍රමදාන වැඩසටහනක

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 111 බලසේනාවෙහි 1 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා රයිෆල් බලකා භට පිරිස් විසින් සඳුදා (26) දින පල්ලෙකැලේ මහවැලිතැන්න ගුණරතනාරාම විහාරස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මඟපෙන්වීම මත 1 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා රයිෆල් බලකායෙහි අණදෙන නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම බලකායේ භට පිරිස් විසින් මෙම ශ්‍රමදාන වැඩසටහන පැවැත්විය.

jordan release date | Nike Air Force 1 , Sneakers , Ietp STORE