2024-07-17 08:37:40
කැලණිය විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සේරුවාවිල ප්‍රාදේශීය සභාව සහ සේරුවාවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව සේරුවාවිල මංගල රජමහා විහාරයේ පෞරාණික සෙල්ලිපි ලේඛනගත කර සංරක්ෂණය කිරීමේ සුවිශේෂී වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
2024-07-17 08:30:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අය වැය හා මුදල් පරිපාලන අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ. අබේසිංහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 18 වැනි බලකාධිපති ලෙස පත් කරන ලද අතර, එතුමන් 2024 ජූලි මස 15 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව තම ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
2024-07-16 18:37:08
යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ඩබ්ලිව්.එස් මිල්ලගල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී 2024 ජූලි මස 15 දින මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2024-07-16 13:48:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත යුද්ධ හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජුලි මස 11 දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
2024-07-16 13:47:43
අලිමංකඩ යුද්ධ හමුදා කඳවුර ආරක්ෂා කිරීම වෙනුවෙන් 1991 ජුලි මස 14 දින දිවි පිදූ කෝප්රල් ගාමිණී කුලරත්න පීඩබ්ලිව්වී ගේ 33 වැනි ගුණානුස්මරණ වෙනුවෙන් එතුමන්ගේ ස්මාරකය අභියසදී 2024 ජූලි මස 14 දින ගුණ සැමරුම් උත්සවයක් පවත්වන ලදී.
2024-07-16 12:35:27
යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුව වෙතින් 2024 ජූලි මස 09 සිට 11 දින දක්වා බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂිත ගොල්ෆ් පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබීය. ගොල්ෆ් ක්‍රීඩාව නිලධාරීන්ගේ ක්‍රීඩාවක් වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-07-16 12:30:27
නෙදුන්කේනි ප්‍රදේශයේ අක්ෂි දුර්වලතා සහිත පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදෙීමේ අරමුණින් 56 පාබල සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කළ අක්ෂි වෛද්‍ය කඳවුරක්බ16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ "බී" කණ්ඩායමේ දී 2024 ජූලි මස 13 දින පවත්වන ලදී.
2024-07-16 12:17:27
යුද්ධ හමුදා පාබල අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එස්.ජේ. කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී 2024 ජූලි මස 15 දින නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2024-07-16 12:05:50
යුද්ධ හමුදා මූලස්ථානයේ නව විධායක ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී 2024 ජූලි මස 15 දින ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2024-07-15 16:11:14
10 වන ඉන්දියානු - ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව 2024 ජූලි මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවන් ශක්තිමත් කිරීමේ අරමුණු කරගනිමින් මෙම සමුළුව පවත්වනු ලැබීය.