2017-07-11 16:11:48
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබු ‘ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවිම සහ එයින් මීදිම’ පිළිබඳ දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් බදාදා (05) දින කරන්දෙණිය පිහිටි සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මුලස්ථානයේ දී පවත්වනු ලැබීය.
2017-07-11 13:35:37
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් සඳහා ‘ජාත්‍යන්තර මානුෂවාදී නීතිය’ පිළිබඳ දෙදින වැඩමුළුවක් එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
2017-07-10 16:57:50
මුලතිව් දිස්ත්‍රික් රෝහලේ බළධාරීන්ගේ ඉල්ලීමකට අනුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් 350 කට අධික පිරිසක් සිකුරාදා (07) දින ලේ දන්දීමේ වැඩසටහනක නිරත විය.
2017-07-08 19:59:50
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සහාය ඇතිව 65 වන සේනාංකය විසින් කිලිනොච්චි ප්‍රදේශයේ දෘෂ්‍යාබාධ ඇති අයට ප්‍රතිකාර සිදු කරගැනීම සඳහා ජංගම අක්ෂි සායනයක් පැවත්විමට පියවර ගනු ලැබු අතර, ඒ අනුව අඟහරුවාදා (04) දින ප්‍රදේශයේ.....
2017-07-08 19:56:24
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය මගින් පුරා සතියක කාලයක් තුළ ක්‍රියාත්මක කරනු ලබන ඩෙංගු මර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන යටතේ හයවන දිනටත් සිකුරාදා (07) කිරුළපන සහ පාමංකඩ ප්‍රදේශයන් ආවරණය කරමින් ඩෙංගු මර්ධනය කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය.
2017-07-07 21:39:03
යුද්ධ හමුදාව, වනජිවි සුරකුම් පදනම, විදුලිබල මණ්ඩලය සහ මහවැලි අධිකාරිය එක්ව ක්‍රියාත්මක ජල පෝෂක ප්‍රදේශවල රුක්රෝපණය කිරීමේ වැඩසටහනට සමගාමීව එහි තවත් අදියරක් ලෙස කන්දකාඩු ඇළ ඉවුර දෙපස උණ පැළ 250 ක් සිටුවීම සිදු කරනු ලැබීය.
2017-07-07 11:18:13
‘Victory Through Commitment, Dedication, Sacrifice & Professionalism’ යන තේමාව යටතේ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සිය 8 වන සංවත්සර දිනය සමරනු ලැබීය. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති .....
2017-07-07 11:12:41
යුද්ධ හමුදාව විසින් මීගමුව රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ඩෙංගු රෝගීන්ගේ මුලික රෝග විනිශ්චයන් සිදුකර ගැනීම සඳහා නොමිලේ රුධිර සාම්පල පරික්ෂා කිරීමේ පරික්ෂණාගාරය මගින් මේ වන විට සිවිල් වැසියන් 1500 කට අධික සංඛ්‍යාවක් රුධිර පරික්ෂාවට ලක් කර ඇති....
2017-07-07 11:09:44
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය මගින් පුරා සතියක කාලයක් පවත්වනු ලබන ඩෙංගු මර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනේ හතර වන දින වන බදාදා (05) යුද්ධ හමුදාව, පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායම් 60 ක් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය ආවරණය කරමින් ඩෙංගු මර්ධනය කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය.
2017-07-06 08:00:58
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් තුනුක්කායි ප්‍රදේශයේ ගොවි ප්‍රජාව සමග එක්ව තෙනියන්කුලම් වැවේ ජලය ගමන් ගන්නා ඇල මාර්ග ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක නිරත විය.