2017-08-27 21:17:40
'ප්රචන්ඩ අන්තවාදය පිටුදැකීම:ගෝලීය ප්රවණතා' යන මැයෙන් අගෝස්තු මස 28 - 29 දෙදින තුල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි පැවැත්වෙන කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයට විදේශීය හමුදා සහ සිවිල් විද්වතුන් 91 කට වැඩි පිරිසක් දායක වේ.
2017-08-26 00:51:20
ගිරිතලේ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් පුහුණු පාසලේ 71 වන ආධුණික පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කල ආධුණික සෙබළුන් 73 කුගේ විසිර යැමේ පෙලපාලිය සදුදා (21) දින පැවැත්විය.
2017-08-26 00:29:45
දඹුල්ල, ඉණාමළුව ප්‍රදේශයේ ස්ථානගත 53 සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුළ කොඩිප්පිලි අඟහරුවාදා (22) පෙරවරුවේ දී සරල උත්සවයකින් අනතුරුව එම ධූරයේ වැඩ භාරගන්නා ලදි.53 සේනාංකයේ භඨ පිරිස් විසින් එම අවස්ථාවේදී සේනාංකාධිපති වෙත සම්මාන මුරයකින් .....
2017-08-25 11:08:58
රටේ විවිධ ප්‍රදේශවල පැතිරෙමින් පවතින ඩෙංගු වසංගත තර්ජනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සාමාන්‍ය වැසියන්ගේ, පොළිස් නිලධාරින්, භඨ පිරිස් සහ වෙරළ ආරක්ෂක භඨ කණ්ඩයන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් පසුගියදා (22 අඟහරුවාදා) 22 වන සේනාංකය ....
2017-08-23 22:53:38
බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි (BMICH) අගෝස්තු මස 26 – 27 දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිඩා අධ්‍යාපනික ප්‍රදර්ශනය වන ‘ස්පෝටෙක්ස් - 2017’ හි යුද හමුදාධිපතිගේ උපදෙස් මත ....
2017-08-23 21:50:59
ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය එක්ව දින දහයක් පුරා 5 වන වරටත් පවත්වනු ලැබු වාර්ෂික උසස් දකුණු ආසියාව පිළිබද සිවිල් සම්බන්ධිකරණ කටයුතු පිළිබද සම්මන්ත්‍රණය....
2017-08-23 21:41:27
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු (22) අගහරුවාදා දින පැවති චාම් උත්සවයකදී වැඩ භාරගන්නා ලදි. මෙයට ප්‍රථම මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිව සිටි .........
2017-08-23 19:08:09
සාලියවැව යුද හමුදා වෘත්තීය පුහුණු අභ්‍යාස මධ්‍යස්ථානය 23 වන බදාදා දින 7 වන වරටත් රාජාංගනය, ආඩියාගල රජමහා විහාරයේදී දෘෂ්යාබාධයන්ගෙන් පෙලෙන සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ජංගම අක්ෂි සායනයක් පවත්වා නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීම සිදු කෙරුනි.
2017-08-22 15:17:04
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්වීම අනුව හමුදා භට පිරිස් විසින් පසුගියදා (17) කිලිනොච්චි ප්‍රදේශයේ පැවැත්වු ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරයට ක්‍රියාකාරිව දායක වුහ.57, 65 සහ 66 වන සේනාංක වලට අයත් 700 කට වැඩි හමුදා භට පිරිසක් කිලිනොච්චි, පුනරීන්, මුලන්කාවිල්, විශ්වමඩු සහ කන්දවලෙයි.....
2017-08-20 22:34:53
‘ඩිල්මා’ කුසලාන ජාතික දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සෙනසුරාදා (19) දින කොළඹ, වෙස්ලී ක්‍රීඩාංගනයේ දී පැවත්වු අතර, එහිදි යුද්ධ හමුදා දෘෂ්‍යාබාධිත ක්‍රීකට් කණ්ඩායම මොණරාගල ශක්ති ක්‍රීකට් කණ්ඩායමට එරෙහිව තරඟ වැඳි එක් කඩුල්ලකින් තරඟයේ ජය හිමි කරගත්හ.