Header

Sri Lanka Army

Defender of the Nation

26th August 2017 00:51:20 Hours

යුද්ධ හමුදා පොලිස් ආධුණික සෙබළුන් 73 ක් විසිර යති

ගිරිතලේ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් පුහුණු පාසලේ 71 වන ආධුණික පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කල ආධුණික සෙබළුන් 73 කුගේ විසිර යැමේ පෙලපාලිය සදුදා (21) දින පැවැත්විය.

තෙමසක සාර්ථක පුහුණුවකින් පසු මෙසේ විසිරගිය ආධුණික භටයින්ගේ විසිරයාමේ පෙලපාලියේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් වසන්ත මාදොල විසින් පෙලපාලියේ ආචාරය පිලිගන්නා ලදි.

විසිරයාමේ පෙලපාලියේ දී සාමන්‍ය සෙබළ බි.කේ.ඒ. මදුලාල් හොදම සෙබළාට හිමි සම්මානයත් සමාන්‍ය සෙබළ අවිශ්ක හොදම වෙඩික්කරුට හිමි සම්මානයත් ලබා ගන්නා ලදි.

latest Running Sneakers | THE SNEAKER BULLETIN