Header

Sri Lanka Army

Defender of the Nation

26th August 2017 00:29:45 Hours

නව 53 සේනාංකාධිපති වැඩ අරඹයි

දඹුල්ල, ඉණාමළුව ප්‍රදේශයේ ස්ථානගත 53 සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුළ කොඩිප්පිලි අඟහරුවාදා (22) පෙරවරුවේ දී සරල උත්සවයකින් අනතුරුව එම ධූරයේ වැඩ භාරගන්නා ලදි.

53 සේනාංකයේ භඨ පිරිස් විසින් එම අවස්ථාවේදී සේනාංකාධිපති වෙත සම්මාන මුරයකින් ආචාර දක්වන ලදි. රාජකාරි ලිපි කිහිපයකට අත්සන් තබමින් නව ධූරයේ වැඩ භාරගත් මේජර් ජෙනරාල් අතුල බණ්ඩාර අනතුරුව එම අවස්ථාව සංකේතවත් කරනු වස් පැලයක් රෝපණය කරන ලදි.

53 සේනාංකයට අයත් බළ සේනාංකාධිපතිවරුන්, අණදෙන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිළයින් රැසක් එම අවස්ථාවට සහභාගි විය.

bridge media | Air Jordan 1 Mid - Collection - Sb-roscoff