2017-08-28 19:20:10
හමුදා භට පිරිස්, පොලිස් නිලධාරින්, වෙරළ ආරක්ෂක නිලධාරින් සහ සාමාන්‍ය වැසියන්ට හදිසි අවස්ථාවක් හෝ ආපදා තත්ත්වයක් ඇති වුහොත් මුහුණ දියයුතු ආකාරය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක්, ඒ පිලිබඳ වෘත්තීකයන් කණ්ඩායමක් විසින් සිකුරාදා (25) දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබීය.
2017-08-28 18:37:29
“අන්තවාදී ප්රචණ්ඩත්වය පිටු දැකීම” යන තේමාව යටතේ වු කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයේ දෙවන සැසීයේ දී අදහස් දැක්වු ඔස්ට්‍රේලියානු බෙන්ට්ලි සරසවියේ ජනමාධ්‍ය, සංස්කෘතිය සහ නිර්මාණාත්මක කලා අධ්‍යයන දෙපාර්තුමේන්තු ප්‍රධානී ආචාර්ය ඇලෙක්සී ඩී. මුරවිව් (Dr. Alexey D Muraviev) ...........
2017-08-28 18:21:11
‘බටහිර ආසියාව : ජාතික දැක්ම : ගැටළු සහ අර්බුද’ යන උප තේමාව යටතේ කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017 ආරම්භක සැසියේ දී තම අදහස් පලකල පකිස්තානයේ කලාපීය ස්ථාවරභාවය පිලිබඳ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ විද්වත් පරියේශක සහ පකිස්ථානු ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ............
2017-08-28 18:10:20
ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් පවත්වනු ලැබු ‘ඩෙංගු’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම ප්‍රදේශයන් හී සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් අගෝස්තු මස 24 දින පවත්වනු ලැබීය.
2017-08-28 17:35:21
පකිස්තානු යුද්ධ හමුදා 11 වන සේනාවේ ආඥාපති ලුතිනන් ජෙනරාල් නසීර් අහමඩ් බට් අද (28) දින පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී දැන් පැවැත්වෙන කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017 හිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2017-08-28 17:33:44
කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගිවෙමින් සිටින සැමිබියානු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් පෝල් මිහෝවා අද දින (28) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2017-08-28 17:33:04
ජෙනරාල් ශ්‍රීමත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් ජයවර්ධන මහතාගේ මුලාසනයෙන් සඳුදා (28) “අන්තවාදී ප්රචණ්ඩත්වය“ තේමාව යටතේ ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය‘ පලවන සැසිය ආරම්භ විය. සැසියේ මුලාසනය හෙබවු මහාචාර්ය අමල් ජයවර්ධන සැසියේ අනෙක් විද්වතුන් සහිකයින් වන චීනයේ බිජිං නුවර මහජන විමුක්ති හමුදාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ගුවෝ සින්නින් (Guo Xinning ) කැනඩාවේ (Borealis Threat and Risk Consulting Ltd ) ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ෆහිල් ගුර්සික් (Phil Gurski) පකිස්තානයේ ඉස්ලාවාබදිහි මොහොමඩ් අබ්බාස් හසන් සභාවට හඳුන්වා දුන්හ.
2017-08-28 17:32:34
අන්තවාදි දේශපාලනික , සමාජිය, සංස්කෘතික, ආගමික මුලධර්මවාදයන් මත පදනම් පුද්ගලයින් ප්රචණ්ඩත්වයේ යෙදිම වැලැක්විමට සැලසුම් කල වැඩසටහන්, මැදිහත්විම් සහ ප්‍රතිපත්ති “අන්තවාදි ප්රචණ්ඩත්වය පිටුදැකීමයි”, එය ත්‍රස්තවාදය වැලැක්විමේ පුළුල් සංකල්පයෙහි එක් වැදගත් සාධකයකි.
2017-08-28 16:50:59
මන්නාරම ප්‍රදේශයේ ස්ථානගත 54 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් අතුල ගලගමගේ චාම් උත්සවයකින් අනතුරුව එම ධුරයේ වැඩ භාරගන්නා ලදී.
2017-08-28 16:00:51
පිලිපින යුද්ධ හමුදාධිපති කර්නල් රේමුන්ඩෝ ඇකෝඩා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි පැවැත්වෙන සම්මන්ත්රණ සැසිවාරයන් අතරතුර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවුහ.