2017-09-05 18:32:40
සක්‍රීය සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින්ගේ මානසික සුවය සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කොට මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දියත් කොට ඇති භාවනා වැඩසටහන් පෙලෙහී තවත් එක් වැඩසටහනක් කඳුබෝඩ බවුන්සෙත් සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී අගෝස්තු 31 (බ්‍රහස්පතින්දා) දින පවත්වන ලදි.
2017-09-05 18:30:51
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 523 වන බලසේනාවට අයත් 12 වන ගැමුණු හේවා බලකායේ සහ 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් යාපනය චාවකච්චේරි ඩ්‍රිබර්ග් (Drieberg) විද්‍යාලයේ සිසුන් වෙනුවෙන්.....
2017-09-05 18:26:21
මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ කියවීමේ පලපුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් පාසල් බලධාරින්ගේ ඉල්ලීමකට අනුව 591 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.එස්.බී. නායකරත්න ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (01) දින .....
2017-09-05 18:22:49
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංක මුලස්ථානයේ 22 වන සංවත්සර දිනයට සමාගාමීව අගෝස්තු මස 29 වන දින එම සේනාංකයේ භට පිරිස් විසින් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
2017-09-02 15:49:33
යාපනය ප්‍රදේශයේ අවතැන්ව සිටි සිවිල් ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා ශ්‍රමදායකත්වය ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කැපවීම අගයමින් සාලියවැව, කලාඹය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී ‘පෙර දැනුමට පිලිගත්භාවයක් ලබාදීමේ පරීක්ෂණයට’ (RPL).....
2017-08-29 18:33:31
කොළඹ ආරක්ෂක සම්මනත්රණයේ දෙවන සැසීයේ ප්රචණ්ඩ අන්තවාදය පිටු දැකීමේ තේමාව යටතේ දැන් පැවැත්වෙන විද්වත් කථීකාවන්ට බංගලාදේශයේ ඩකා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ දෙපාර්තුමේන්තුවේ ආචාර්ය ලයීලුෆර් ජෙස්මින් (Dr. Lailufar Yasmin) විද්වත් සකච්ඡා සභීකයකු වශයෙන් සහභාගි විය.
2017-08-29 18:30:21
කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017 හී දෙවන දින සැසීවාර අද (29) උදෑසන “අන්තවාදී ප්රචණ්ඩත්වය පිටු දැකීමේ යාන්ත්‍රණ” තේමාව යටතේ හිටපු තානාපතිනි සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය සරලා ප්‍රනාන්දු මහත්මිය සැසීවාර මුලාසනය හොබවමින් ආරම්භ විය.
2017-08-28 19:35:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුව විසින් 17 වන වරටත් සංවිධානය කරනු ලැබු ‘ගජබා සුපර්ක්‍රොස් - 2017’ ධාවන තරඟය විශාල නරඹන්නන් පිරිසක් මධ්‍යයේ සාලියපුර, ගජබා රෙජිමේන්තු ධාවන පථයේ දී අගෝස්තු මස 27 දින උදෑසන 09.00 ට ආරම්භ විය.
2017-08-28 19:24:12
‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයේ’ පලවන දින අවසාන සැසීයේ දී හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා සැසීයේ මුලාසනය හෙබවු අතර, “අන්තවාදී ප්රචණ්ඩත්වය පිටු දැකීමෙහිලා හමුදාවන් සතු කාර්යභාරය සැසීයේ තේමාව විය.
2017-08-28 19:23:35
ශ්‍රී ලංකාවේ සහ මාලදීවයිනේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ජෙම්ස් ඩව්රිස් මහතා (Mr. James Dauris) අඟහරුවාදා (29) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවිය.