05th September 2017 18:22:49 Hours
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංක මුලස්ථානයේ 22 වන සංවත්සර දිනයට සමාගාමීව අගෝස්තු මස 29 වන දින එම සේනාංකයේ භට පිරිස් විසින් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඇරණ වන්නිආරච්චි ගේ උපදෙස් මත යාපනය ශීක්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව නිලධාරින් 06 ක් සහ සෙසුනිලයින් 101 දෙනෙකු මෙහිදි ලේ පරිත්‍යාග කලහ.
Best Nike Sneakers | Sneakers