2018-01-22 18:47:26
මහනුවර, හන්තාන කඳු පාමුල සෙනසුරාදා (20) දින රාත්‍රි කාලයේ දී ඇති වූ ලැව් ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 20 කට වැඩි භට පිරිසක් විසින් යුහුසුළුව ක්‍රියාත්මක වී මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
2018-01-22 18:45:42
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය සහ 231 බල සේනා මුලස්ථානය එක්ව සංවිධානය කල ‘තෛයිපොංගල්’ (අස්වැනු මංගල්‍යය) සැමරුම් විශේෂ ආගමික වැඩසටහනක් ඉරිදා (14) දින මඩකලපුව මාමන්ගම් පිල්ලේයාර් කෝවිලේදි පැවැත්විණ.
2018-01-21 14:04:53
සිවිල් - හමුදා සම්බන්ධීකරණ තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක්, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සිකුරාදා (19) දින යාපනය ශ්‍රී නාග විහාර පරිශ්‍රයේ දී පවත්වනු ලැබු අතර, .........
2018-01-20 17:46:05
ශ්‍රී ලංකාවේ සුහද සංචාරයක නිරත නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රාජේන්ද්‍ර චෙත්රි (General Rajendra Chhetri) සෙනසුරාදා (20) දින මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
2018-01-20 17:46:00
කොළඹ 7, රිඩ් මාවත රාජකීය විද්‍යාලයේ මාස් ඇරීනා හිදී 2018 ජනවාරි මස 17 සිට 20 දින දක්වා පවත්වනු ලැබූ ජාතික ආධුනික පිරිමි සහ කාන්තා මුෂ්ටි ප්‍රහාරක තරඟාවලිය - 2017 හිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරකයින් මැනවින් දස්කම් දක්වා ඇත.
2018-01-20 17:45:20
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාවේ භට පිරිස් විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජයන්තිනගර්,.......
2018-01-20 17:45:19
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 651 වන බලසේනාවට අයත් 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් බදාදා (17) .......
2018-01-20 17:45:10
ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින්ගේ මානසික සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කොට යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දියත් කොට ඇති භාවනා වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් රාගම, රණවිරු සෙවනේ දී බ්‍රහස්පතින්දා (29) ....
2018-01-20 17:45:07
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් 8 වන වරටත් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ‘කිලෝමීටර් 5 විවෘත ජල පිහිනුම් තරඟාවලිය - 2018’ සෙනසුරාදා (20) දින කොළඹ ගාලු මුවදොර මුහුදේ දී පවත්වනු ලැබීය.
2018-01-19 14:30:24
නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රාජේන්ද්‍ර චෙත්රි (General Rajendra Chhetri) සිකුරාදා (19) දින උදෑසන ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් .....