2018-02-01 23:04:31
අන්තර් රෙජිමේන්තු වුෂු තරඟාවලිය - 2018 බදාදා (31) දින පනාගොඩ ගෘහස්ථ ක්රිඩාගාරයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම පිරිමි කාණ්ඩයේ ශුරතාවය ද ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම් සම අනුශුරතාවය ද දිනාගන්නා ලද අතර......
2018-01-30 15:51:50
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත ‘කලකිරීම, පසුතැවීම හා ජිවිතයෙන් පලායෑම’ යන මාතෘකා සැබැඳිව යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ සංවිධායකත්වයෙන් අඟහරුවාදා (30) දින දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ටෝච් සිනමා ..
2018-01-30 00:14:25
උතුරු ප්‍රදේශයේ යාපනය සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් නිවාඩු ලබා තම ගම්බිම් වෙත යාමේදී ඒ වෙනුවෙන් සුඛෝපභෝගි බස් රථ සේවාවක්.....
2018-01-29 17:04:25
ජනවාරි මස 27 - 28 දිනයන්හිදි ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන ලද 71 වෙනි ජාතික මේස පන්දු ශූරතාවලියේ කාන්තා මේස පන්දු ජාතික ශුරතාවලියේදි ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා කාන්තා සෙබළ එරන්දි වරුසවිතාන දස්කම් දක්වන ලද අතර ඇය .....
2018-01-29 17:03:34
යාපනයෙහි පිහිටි ඉන්දියන් කොන්සල් ජෙනරාල් කාර්යාලය සමඟ එක්ව කිලිනොච්චි ආරක්ෂක සේනාංක මූලස්ථානයේ භට පිරිස් විසින් සංවිධානය කරන ලද ඉන්දියානු ජන නැටුම් ප්‍රසංගයක් සෙනසුරාදා (27) දින කිලිනොච්චි ‘නෙලුම් පියස’ ශ්‍රවණාගාරයේදි යුද්ධ හමුදා සහ සිවිල් නරඹන්නන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.
2018-01-28 18:45:29
මාලි නුවර පිහිටි එක්සත් ජාතින්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය හෙවත් මිනුස්මා (MINUSMA) හි මාස 6 ක සේවා කාලයක් සම්පූර්ණ කර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා........
2018-01-28 18:43:29
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ මඟපෙන්වීමකට අනුව ‘කලකිරීම, පසුතැවීම හා ජිවිතයෙන් පැනයාම’ යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් ........
2018-01-27 00:03:57
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 573 වන බලසේනාවට අයත් 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස්, සෙනසුරාදා (20) දින මායාවනුර් කන්නන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක ශ්‍රමදාන වැඩසටහනක නිරත විය.
2018-01-27 00:02:57
කිලිනොච්චි, යාපනය, මන්නාරම, මුලතිව් සහ වවූනියාව දිස්ත්‍රික්කයන්හි ක්‍රිඩා සමාජයන් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 94 දෙනෙකු යුද්ධ හමුදා කඹ ඇදීමේ කණ්ඩායම් සමඟ එක්ව කඹ ඇදීමේ පුහුණු වැඩමුළුවක් කිලිනොච්චි ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේ දී සහ 9 වන ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථාන ක්‍රීඩා පිටියේ දී පවත්වනු ලැබීය.
2018-01-25 00:40:24
බටහිර ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් රාජකාරි කර විශ්‍රාම යන මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට ප්‍රථමයෙන් බදාදා (24) දින එම ධුරයෙන් සමුගැනීමේ නිල උත්සවයක් පනාගොඩ බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ.....