Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2018 18:43:29 Hours

සියළුම නිළයන් දැනුවත් කිරීමේ තවත් දේශණයක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ මඟපෙන්වීමකට අනුව ‘කලකිරීම, පසුතැවීම හා ජිවිතයෙන් පැනයාම’ යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී අඟහරුවාදා (23) දින මෙම වැඩසටහන පවත්වන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිළධාරීන් 21 ක් හා සෙසුනිළයින් 334 ගෙන් සමන්විත යුද්ධ හමුදා සාමාජිකයින් 355 දෙනෙකු මේ සඳහා සහභාගි වූහ.

දේශක, වෛද්‍ය නයනානන්ද කුමාරනායක මහතා විසින් දැනුවත් කිරීමේ වැඩසටහන මෙහෙය වන ලදි.

jordan Sneakers | nike air force 1 shadow , eBay