Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2018 00:03:57 Hours

භට පිරිස් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කරයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 573 වන බලසේනාවට අයත් 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස්, සෙනසුරාදා (20) දින මායාවනුර් කන්නන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක ශ්‍රමදාන වැඩසටහනක නිරත විය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ උපදෙස් මත 573 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජානක රණසිංහ ගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක කරනු ලැබු මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා නිලධාරින් 4 ක් සහ සෙසුනිලයින් 80 දෙනෙකු සහභාගි වූහ.

Nike air jordan Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov