2018-05-08 11:51:03
උතුරු පළාත් අණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණය ඇතිව රට වෙනුවෙන් දිවිපිදු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන්....
2018-05-08 11:22:19
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් මාන්කුලම් මූලික රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් සංවිධානය කරනු ලැබීය.
2018-05-08 11:00:19
එක්සත් ජනපද හමුදාවේ කෙඩෙට් නිලධාරියෙකු වන ජොනතන් ජොයිනර්, ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිදු කල සංචාරයක් අතරතුර සිකුරාදා (04) දින මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු හමුවිය.
2018-05-07 08:49:09
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් සෙනසුරාදා (05) දින මුලතිව්, කෙප්පාපිලව් ප්‍රදේශයේ නැවතවරක් සීඝ්රයෙන් පැතිර ගිය ලැව් ගින්න මැඩපැවැත්වීමට සමත්විය. සෙනසුරාදා (05) දින ඇතිවූ මෙම ගින්න පිළිබද සැලවීමත් සමග මුලතිව් ආරක්ෂක .....
2018-05-04 19:27:49
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා වෛද්‍යවරුන් කණ්ඩායමක් පසුගියදා, 2018 පැසිෆික් සහයෝගිතා වැඩසටහනට අනුව ත්‍රිකුණාමලය වරයාට පැමිණි ලෝකයේ විශාලතම පාවෙන....
2018-05-04 19:27:35
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට පිරිමි සහ කාන්තා වෘත්තීය නිලධාරින් බඳවාගැනීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පාලන අධ්යක්ෂ මණ්ඩලය විසින් අයදුම්පත් කැඳවනු ලැබේ. වෘත්තීය සුදුසුකම් ලත් වෛද්‍ය නිලධාරීන්.....
2018-05-04 19:27:32
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පාසල් හැරගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පූඩෝ ක්‍රීඩාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අප්‍රේල් මස 26 සහ 27 දිනයන්හි කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක.....
2018-05-03 18:22:49
යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ වසර 34 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කරමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 17 වන කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කල මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර, අප්‍රේල් මස 26 වන දින සිය ධූරයෙන් මෙන්ම යුද්ධ හමුදා.....
2018-05-03 18:17:01
මින්නේරිය, ගිරිතලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ අධූණික පුහුණු පාඨමාලා අංක - 72 යටතේ සාර්ථකව පුහුණුව හැදෑරූ ආධුණික සෙබලුන් 88 දෙනෙකු අප්‍රේල් මස 25 වන දින විසිර යන ලදී.
2018-05-03 18:00:01
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 18 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් අප්‍රේල් මස 28 වන දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සරල උත්සවයකින් රාජකාරි අරඹනු ලැබීය.