08th May 2018 11:22:19 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් මාන්කුලම් මූලික රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් සංවිධානය කරනු ලැබීය.
පරිසරය පිරිසිදුව තබාගැනීමේ අරමුණින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 574 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දන සෝමවීර ගේ සම්බන්ධිකරණයෙන් මෙම වැඩසටහන පවත්වනු ලැබීය.
3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබු මෙම ශ්‍රමදාන වැඩසටහන රෝහල් කාර්යමණ්ඩලයේ සහ එහි ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මහත් ප්‍රශංසාවට ලක්විය.
Adidas footwear | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf