Header

Sri Lanka Army

Defender of the Nation

08th May 2018 11:00:19 Hours

එක්සත් ජනපද හමුදා කෙඩෙට් නිලධාරියෙකු මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති හමුවේ

එක්සත් ජනපද හමුදාවේ කෙඩෙට් නිලධාරියෙකු වන ජොනතන් ජොයිනර්, ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිදු කල සංචාරයක් අතරතුර සිකුරාදා (04) දින මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු හමුවිය.

මෙම සුහද හමුවේ දී ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් මෙන්ම මූලතිව් ප්‍රදේශයේ පවතින සාමකාමී වාතාවරණය පිළිබඳ මෙන්ම යුද්ධමය අත්දැකීම් පිළිබඳව ද අදහස් හුවමාරු කරගත්හ.

Adidas footwear | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today