2018-05-10 17:29:21
ශ්‍රී ලංකා කැනොයින් / කායකින් ජාතික සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික කැනොයින් / කායකින් තරඟාවලිය - 2018 අප්‍රේල් මස 24 වන දින දියවන්නා ඔය අසලදී පවත්වන ලද අතර එහි දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් රිදී පදක්කම දිනාගන්නා ලදී.
2018-05-10 17:28:40
66 වන සේනාංකය යටතේ ස්ථාපිත 661 වන බලසේනාංකයේ භට පිරිස් විසින් ලෝක රතු කුරුස දිනයට සමඟාමිව අඟහරුවාදා (8) දින ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ කොස් පැල බෙදාදීමක් සිදුකරන ලදී. ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කිලිනොච්චි ශාඛාවේ සම්බන්ධිකරණයෙන් හා 66 වන සේනාංකයේ සේනාංකාධිපති....
2018-05-10 17:06:09
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් සිදු කරනු ලබන තවත් සුබසාධන ව්‍යාපෘතියක් ලෙස ගුරු මණ්ඩලයේ උපදෙස් අනුව යාපන අර්ධද්විපයේ තෝරාගත් දිළිදු පවුල් කිහිපයක පාසල් සිසුන් සඳහා පාපැදි තොගයක්, ශිෂ්‍යත්ව සහ මුදල් ත්‍යාග පිරිනමනු ලැබීය.
2018-05-10 16:20:59
ශ්‍රී ලංකා ගුවන් හමුදා මුෂ්ඨි ප්‍රහාරක සංගමය මගින් සංවිධානය කරන ලද ‘ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2018’ මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය මැයි මස 9 සහ 10 යන දෙදින තුල කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පිහිටි මුෂ්ඨි ප්‍රහාරක වළල්ලේදී .....
2018-05-10 16:18:07
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බැඩ්මින්ටන් තරඟාවලියේ අවසන් මහා තරඟය එම ආරක්ෂක සේනා මුලස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සිකුරාදා (04) දින පවත්වනු ලැබීය. දීර්ඝ කාලයකට පසුව මෙවැනි තරඟාවලියක් සංවිධානය කිරිම සබැදිව එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා, ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි වෙත සිය කෘතඥතාවය පුද කර සිටින ලදී.
2018-05-09 19:33:06
චීන අරමුදල් මත ඉදිකරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ නව ශ්‍රවණාගාර සංකීර්ණයේ දෙවන අදියරේ ඉදිකිරිම් කටයුතු චීන සමුප්රදායන්ට අනුව සරල උත්සවයකින් අඟහරුවාදා (8) දින ආරම්භ කරනු ලැබීය.
2018-05-09 19:32:49
ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල - 2018 ගෝල්ෆ් තරඟාවලිය මැයි මස 7 සහ 8 දිනයන් තුල නුවරඑළිය ගෝල්ෆ් ක්‍රීඩාපිටියේ දී පැවැති අතර යුද්ධ හමුදා කාන්තා සහ පිරිමි ගෝල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් පිළිවෙලින් ශුරතාවය සහ අනුශුරතාවය හිමිකරගැනීමට සමත්විය.
2018-05-08 22:49:12
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා තරඟාවලියන් අතරින් ඉතා කැපීපෙනන තරඟාවලියක් වන ‘යුද්ධ හමුදා නැගෙනහිර මළල ක්‍රීඩා තරඟාවලිය......
2018-05-08 22:43:18
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද මූලික දෙමළ භාෂා පාඨමාලාව මාස 4 කට අධික කාලයක් ....
2018-05-08 12:20:38
ජාතින් අතර සහජිවනය ශක්තිමත් කිරීමේ සහ සංහිඳියාව ඇති කරලීමේ අරමුණින් ක්‍රීඩා ලෝලින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා (28) දින කින්නියා මහජන ක්‍රීඩාංගනයේ දී ක්‍රීකට් තරඟාවලියක් පවත්වනු ලැබීය.