2018-05-23 20:13:48
මින්නේරිය, සටන් පුහුණු පාසල වෙතින් පවත්වනු ලැබු යුධ ටැංකි නාශක මිසයිල අවි පාඨමාලා අංක - 51 හි සමාප්ති උත්සවය බදාදා (23) දින එම පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.
2018-05-21 15:27:38
බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලද දෙවියන්ගේ පාරාදීසයක් වන ඵෙතිහාසික හා අතිශය පූජනීය කැලණිය රාජ මහා විහාරස්ථාන පරිශ්‍රයේ දී සෙනසුරාදා (19) දින සන්ධ්‍යාවේ යහපත් හෙට දිනක් උදාකිරීමට මාතෘ භුමීය වෙනුවෙන් තම ජීවිත පුජා කරමින් හා අප්‍රතිහත කැපකිරීම් සිදු කල විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ....
2018-05-20 13:16:17
බස්නාහිර පළාතේ ඇති සියලුම නගර සභා සහ ප්‍රාදේශීය සභාවන් හි සේවයේ නියුතු නිලධාරින් / නිලධාරිණියන් සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව තුලින් නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප සංවර්ධනය පිළිබඳ පුහුණු වැඩසටහනක් පැවැත්වෙන අතර නායකත්ව ගුණාංග වර්ධනය කිරිම, සමාජ විනය හැඩගැස්වීම, නිපුණතා සංවර්ධනය කිරිම, අභියෝග ජයගැනිමට.....
2018-05-19 21:58:16
ත්‍රස්තවාදය මුලිනුපුටා දමා 2018 මැයි මස 19 දින වන විට වසර 09 ක් ගතවී හමාරය. ලැබු නිදහස භුක්තිවිඳිය යුත්තේ ඒ පිළිබඳව පුරසාරම් දොඩවීමෙන්වත්, වඩ වඩාත් උදම් වැනීමෙන්වත් නොවන බව මා තරයේ විශ්වාස කරන අතර, එය සැමරිය යුත්තේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිමේදී මිය ගිය ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක....
2018-05-19 21:55:16
අම්පාර සටහන් පුහුණු පාසලේ අභිමානවත් 38 වන සංවත්සරයට සමගාමීව හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් සහ දිවා භෝජන සංග්‍රහයක් සඳුදා (21) දින පවත්වනු ලැබීය.
2018-05-19 19:05:45
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමන් විසින් ‘අන්තරායකර ඖෂධ භාවිතය හා වලක්වා ගැනීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (14) දින කල්යානිපුර, බළඇණි පුහුණු පාසලේ දී සංවිධානය කරනු ලැබීය. මෙම වැඩසටහනේ දේශන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යාපනික හා තොරතුරු නිලධාරි චාමර ප්‍රදීප් කරුණාරත්න මහතා සහ මනෝවිද්‍යා උපදේශක ඉරේෂා ඉන්ද්රිවරි මහත්මිය විසින් මෙහෙයවන ලදී.
2018-05-19 19:00:45
යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය සහ පාන්ගොල්ල, ‘අභිමන්සල - 3’ එක්ව සිකුරාදා (16) දින මෙම භාවනා වැඩසටහන පැවැත්වූහ.
2018-05-19 18:33:50
අවසන් මානුෂිය මෙහෙයුම පැවැති මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ යුද්ධ හමුදා භට පිරිස් සිකුරාදා (18) දින රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් සිවිල් වැසියන් සඳහා සිසිල් පැන් දන්සලක් පවත්වනු ලැබීය. මෙම සිසිල් පැන් දන්සල 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු....
2018-05-19 18:14:45
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂිකව අන්තර් සේනාංක එල්ලේ තරඟාවලිය මැයි මස 8 දින සිට 10 දින දක්වා සම්පත් නුවර, මහවැලි ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
2018-05-19 17:15:20
2016 මැයි මස 10 වන දින ආරම්භ කල සාලියවැව, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (10) දින වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය. ඒ අනුව, සංවත්සර වැඩසටහන් මාලාවට සමගාමීව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලවන් හදාරණ යුද්ධ හමුදා සාමාජිකයින්ට ක්‍රිකට් සහ වොලිබෝල් තරඟාවලියක් මෙන්ම කඹ ඇඳීමේ තරඟාවලියක් පවත්වා ජයග්‍රහකයින් වෙත ත්‍යාග ප්‍රදාන කළහ.