19th May 2018 19:00:45 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය සහ පාන්ගොල්ල, ‘අභිමන්සල - 3’ එක්ව සිකුරාදා (16) දින මෙම භාවනා වැඩසටහන පැවැත්වූහ.
පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ විසින් ‘ලක්විරු අධ්‍යාත්මික සුව සෙවණ’ ව්‍යාපෘතියට අනුව නේවාසිකව ප්‍රතිකාර ලබන දහස් ගණනක් ආබාධිත රණවිරුවන්ගේ මානසික සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කොට මෙම භාවනා වැඩසටහන් මෙහෙයවනු ලැබීය.
මෙම භාවනා වැඩසටහන සඳහා නිලධාරින් 4 ක්, සෙසුනිලයින් 31 සහ සිවිල් කාර්යමණ්ඩලයේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද සහභාගි විය.
latest Running | Nike Shoes, Clothing & Accessories