2018-05-26 17:00:09
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ යෝජනාවකට අනුව 574 බලසේනාව යටතේ ස්ථාපිත 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ජාතික රණවිරු සැමරුම් දිනයට සමඟාමිව මැයි මස 16, 17 සහ 19 යන.....
2018-05-26 15:00:09
‘ගීතය තුලින් ඇය දකිමු’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා මනෝවිද්‍යා අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දැනුවත් කිරිමේ වැඩසටහනක් බදාදා (23) දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2018-05-26 12:39:00
ශ්‍රී ලංකාවේ පළවන සතිඅන්ත සිංහල පුවත්පතක් වන ‘ඉරිදා සියදෙස’ 2018 මැයි මස 27 වන දින පුවත්පතේ ‘බෞද්ධ පුනර්ජිවනයට යුද හමුදාව පිවිසෙයි’ යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරම්භවු 1949 වසරේ සිට යුද්ධ හමුදාව බෞද්ධ පූජනීය ස්ථාන සඳහා විශාල අනුග්‍රහයක් ලබාදෙමින් සහ බුදු දහම පෝෂණය කිරිම සඳහා පෙරමුණ ගෙන කටයුතු කිරිම සබැදිව විශේෂාංග ලිපියක් පලකර ඇත.
2018-05-25 16:45:39
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් ප්‍රධාන මෝටර් රථ තරඟාවලියක් වන ‘විජයබාහු මෝටර්ක්‍රොස් - 2018’ විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය හා අත්වැල් බැදගනිමින් 16 වන වරටත් සාර්ථකව කුරුණෑගල, බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු ධාවන පථයේදී දෙස් විදෙස් තරඟකරුවන් 80 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ජුනි මස 17 වන දින පැවැත්වීමට නියමිත බැව් සිකුරාදා (25) දින කොළඹ මිරාජ් හෝටලයේ පැවති මාධ්‍ය දැනුවත් කිරිමේ හමුවේදි විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන පැවසුහ.
2018-05-25 16:44:39
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකා භට පිරිස් විසින් සිය 38 වන සංවත්සර සැමරුම් උත්සවය එම ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් භාතිය ජයවීරගේ උපදෙස් පරිදි විශේෂ ආගමික වතාවත් ඇතුලු වැඩසටහන් මාලාවක් සමඟින් සෙනසුරාදා (26) දින අරඹන ලදී.
2018-05-25 16:43:39
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජනපද හමුදාවේ කෙඩෙට් නිලධාරින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (24) දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අධ්‍යයන චාරිකාවක නිරතවිය. මෙම සංචාරයේදී....
2018-05-25 16:10:58
මෙරට සංචාරයක නිරත කාන්තා නිලධාරිණියන් කිහිපදෙනෙකුගෙන් සමන්විත නයිජීරියානු යුද්ධ හමුදා දූත පිරිස යාපනය අර්ධද්වීපයේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් හා අන්නෝන්‍ය අදහස් හුවමාරු කරගැනීමට 2018 මැයි මස 22 – 23 යන දිනයන් හිදී නියමිත වු අතර එහි සංචාරය කිරීමට ප්‍රථම යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ....
2018-05-25 16:04:58
වර්ෂාපතනය හේතුවෙන් අධික ජලගැලීමට ලක්වූ මාරවිල, තොඩුවැව ප්‍රදේශයේ අවතැන්වූ ජනතාව මූදාගැනීමේ සහ සහන මෙහෙයුම් වල නිරත 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 143 වන බලසේනාවට අයත් 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් බ්‍රහස්පතින්දා (24) දින සන්ධ්‍යාවේ ජලගැලීම් සිදුවු ප්‍රදේශයේ අවතැන්ව .....
2018-05-25 15:18:39
බුත්තල, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා සංවිධානය කරනු ලබන වාර්ෂික අධ්‍යයන සම්මන්ත්‍රණය ‘Dynamics of Conflicts; Analysis within Regional and Global Context’ යන තේමාව යටතේ සිවිල් සහ යුද්ධ හමුදා විද්වතුන්ගේ සහභාගීත්වයෙන් මැයි මස 31 වන දින සහ ජුනි මස 01 වන දිනයන් හිදි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
2018-05-25 14:56:41
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නිර්මාණාත්මක හා නවෝත්පාදන හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලබන වාර්ෂික නවෝත්පාදන ප්‍රදර්ශණය එනම් ‘තල් අරඹේ කෞෂල්‍යය - 2018’ ප්‍රදර්ශණය මැයි මස 10 සහ 10 යන දෙදින තුල යාපනය වීරසිංහම් ශාලාවේ දී පවත්වන ලදී.