2016-11-28 22:04:37
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි බ්‍රහස්පතින්දා (24) දින නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටී. ජයසිංහම් මහතා එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී හමුවිය. එහිදී උපකුලපති සහ.....
2016-11-28 21:59:36
මේජර් ජෙනරාල් එච්.ඩබ්.එස්.ඩි.බි. පනන්වල, 23 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස අඟහරුවාදා (03) දින පුනානි පිහිටි එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාර ගන්නා ලදි. එහිදි මේජර් ජෙනරාල් පනන්වල විසින්.....
2016-11-28 11:50:58
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය බදාදා (23) දින වව්නියාව පිහිටි එම කඳවුරු පරිශ්‍රයේ දී ආගමික වතාවත්වලට මුල්තැනක් ලබාදෙමින් සිය 18 වන සංවත්සරය සමරන ලදි.
2016-11-25 18:42:33
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පළාත් අධ්යක්ෂ සමග එක්ව කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු හමුදා සාමාජිකයින් වෙත "පෞද්ගලික ආයෝජන සහ මුදල් කළමනාකරණය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා (23) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
2016-11-25 14:02:30
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් විසින් නාච්චිකුඩා සහ පුනරින් ප්‍රදේශවල පාසල් ළමුන් සහ ගුරුවරුන් වෙනුවෙන් 'වෙරළ ආරක්ෂාව' පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිකුරාදා (18) දින තේවාන්පිඩ්ඩි රෝමානු කතෝලික විද්‍යාලයේ දී පවත්වන ලදි.
2016-11-25 13:58:41
වන්නි ආරක්ෂක සේනා නව ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග සඳුදා (21) දින 54 වන සේනාංකයේ සහ මන්නාරමහි පිහිටි ප්‍රධාන ආගමික ස්ථානවල සංචාරය කරන ලදි. මෙය වන්නි ආරක්ෂක සේනා නව ආඥාපතිගේ පළමු නිළ සංචාරය වේ.
2016-11-25 13:49:32
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකය, 622 බලසේනාව සහ 9 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් සම්බන්ධිකරණයෙන් ශ්‍රී තිස්සපුර රජමහා විහාරයේ බුද්ධ ප්රතිමාවන් 28 ක් තැන්පත් කිරීම සහ ගල්කුලම යායා 10, සිරිපුර අඩු පහසුකම් සහිත පවුල් සඳහා වෛද්‍ය සායනයක් පවත්වන ලදි.
2016-11-25 13:43:51
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඒ යටතේ සේවයේ නියුතු නිලධාරීන් හා සෙසු නිලයන් වෙත හමුදා කරුණු පිළිබඳ නව දැනුමක් ලබාදීම සඳහා බදාදා (23) දින විවිධ තේමාවන් යටතේ දේශන දෙකක් පවත්වන ලදි.
2016-11-25 13:36:19
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරිමේ තවත් වැඩසටහනක් බදාදා (23) දින පනාගොඩ, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථානයේ දී පවත්වන ලදි.
2016-11-24 12:41:37
53 වන සේනාංකය යටතේ සේවය කරන යුද හමුදා සාමාජිකයින්ගේ මලල ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අන්තර් ඒකක සරඹ, ක්‍රිකට් සහ අත්පන්දු තරඟාවලියක් 53 වන සේනාංකයේ.....