2016-12-07 16:08:14
65 වන සේනාංකය යටතේ රාජකාරී නියුතු සියලුම යුද හමුදා සාමාජිකයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අදිටනින් නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉදි කරනු ලැබූ නැණ සවිය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සඳුදා (5) දින තුනුක්කායි.....
2016-12-07 10:29:03
ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං කණ්ඩායම සිය දක්ෂතා පෙන්නුම් කරමින් ජාතික බොක්සිං ශූරතාවය - 2016 හී ශුරතාවය හිමිකරගත් අතර, එහි අවසන් මහා තරඟය කොළඹ 07, රීඩ් මාවත, රාජකීය විද්‍යාලයේ මාස් ඇරෙනා බොක්සිං චතුරස්රයේ දී පවත්වන ලදී.
2016-12-07 10:28:46
පසුගිය දිනවල කිලිනොච්චි ප්‍රදේශයේ ඇති වූ ගං වතුර තත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා යුද හමුදා භට පිරිස් නිරන්තර සහයෝගය ලබා දුන් අතර, එහිදී පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් විනාශයට පත් වූ කිළිනොච්චි භාරතිපුරම් උසස් පාබල පුහුණු පාසලට නුදුරින්......
2016-12-07 10:25:20
සාලියවැව, කලාඔය, යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අධික්ෂණයෙන් යුද හමුදා සේවයෙන් විශ්‍රාමයාමට නියමිත යුද හමුදා සාමාජිකයින් 29 දෙනෙකු වෙනුවෙන් පැවැත් වූ ජෛවගතික හෙළ ගොවිකම් කෘෂිකර්ම සහතිකපත් පාඨමාලාවේ සමාප්ති උත්සවය පසුගිය සිකුරාදා (02) දින එම පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2016-12-07 10:24:37
කොළඹ යුද හමුදා රෝහලේ නිර්වින්දන ඒකකය විසින් හෘද පුප්පුශීය ප්‍රතිජීවනය පිළිබඳව එම රෝහලේ හෙද නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සිකුරාදා (02) දින පවත්වන ලදි.
2016-12-07 10:24:01
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි බදාදා (07) දිනි අම්පාර පිහිටි බුද්ධංගල ආරාණ්‍ය සේනාසනයේ සංචාරයක නිරත වූ අතර, එහිදි පූජ්‍ය බුද්ධංගල ආනන්ද ස්වාමින් වහන්සේ හමුවිය. මෙම හමුවේ දී ස්වාමින් වහන්සේ, සෑම ආගමකම....
2016-12-06 19:46:05
හම්බන්තොට, සිරිබෝපුර සුචි බෞද්ධ සහන සේවා පදනම හා ප්‍රදේශවාසීන්ගේ සංවිධානයෙන් 11 වන වරටත් ලේ දන්දීමේ කඳවුරක් ඉරිදා (04) දින එම සහන සේවා පදනම් කාර්යාලයේ දී පැවැත් වූ අතර, එහිදි මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ යුද හමුදා සාමාජිකයින් 16 දෙනෙක් ලේ දන්දීම සඳහා සහභාගි වූහ.
2016-12-06 11:07:47
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ යෝජිත පිළිකා වෛද්‍ය ඒකකයේ පහසුකම් සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින්, ‘Colours of Courage Trust (Guarantee) Limited’ විසින් ආරම්භ කළ පේදුරුතුඩුව සිට දෙවුන්දර තුඩුව දක්වා වූ ‘පාගමන - 2016’ සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය ලබාදුන් සහයෝගය පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර වෙත ලිපියක් මඟින් දන්වන ලදි.
2016-12-06 11:06:52
යුද හමුදාවේ ඉල්ලීම මත කදුබොඩ බවුන්සෙත් සියනෑ ජාත්‍යාන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙහි සිදු කරනු ලැබූ තවත් භාවනා වැඩසටහනක් පූජ්‍ය දියසෙන්පුර විමල හිමි විසින් මෙහෙයවනු ලැබූ අතර, ඒ සඳහා යුද හමුදා සාමාජිකයින් 67 දෙනෙකු සහභාගි වූහ.
2016-12-05 16:26:25
මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා නව කර්නල් සේනාවිධායක ලෙස අද (05) දින කොළඹ 15, රොක් හවුස් හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයක දී රාජකාරි භාර ගන්නා ලදි.