Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2016 11:06:52 Hours

මානසික ඒකාග්‍රතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා තවත් එක් භාවනා වැඩසටහනක්

යුද හමුදාවේ ඉල්ලීම මත කදුබොඩ බවුන්සෙත් සියනෑ ජාත්‍යාන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙහි සිදු කරනු ලැබූ තවත් භාවනා වැඩසටහනක් පූජ්‍ය දියසෙන්පුර විමල හිමි විසින් මෙහෙයවනු ලැබූ අතර, ඒ සඳහා යුද හමුදා සාමාජිකයින් 67 දෙනෙකු සහභාගි වූහ.

යුද හමුදා මූලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයෙහි උපදෙස් මත ක්‍රියාත්මක කරන ලද මෙම භාවනා වැඩසටහන සඳහා ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් සිව් දෙනෙකු සහභාගි වූ අතර, යුද හමුදා නිලධාරීන් 12 දෙනෙකු සහ සෙසු නිලයින් 48 දෙනෙක් ද මීට එක්ව සිටියහ.

Nike Sneakers | Air Jordan