Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2016 19:46:05 Hours

ලේ දන්දීමේ වැඩසටහන සඳහා 12 වන සේනාංක භට පිරිස්හි සහාය

හම්බන්තොට, සිරිබෝපුර සුචි බෞද්ධ සහන සේවා පදනම හා ප්‍රදේශවාසීන්ගේ සංවිධානයෙන් 11 වන වරටත් ලේ දන්දීමේ කඳවුරක් ඉරිදා (04) දින එම සහන සේවා පදනම් කාර්යාලයේ දී පැවැත් වූ අතර, එහිදි මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ යුද හමුදා සාමාජිකයින් 16 දෙනෙක් ලේ දන්දීම සඳහා සහභාගි වූහ.

සුචි බෞද්ධ සහන සේවා පදනමේ සම්බන්ධීකරණ නිලධාරී උදේනි කුමාර මහතා විසින් 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා වෙත කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මෙම මහඟු පූණ්‍ය කර්මය සඳහා භට පිරිස් දායක විය.

Running Sneakers | nike air force 1 shadow , eBay