2022-12-06 19:57:25
කොළඹ රාජකීය විද්‍යාල පරිශ්‍රයේදී පසුගිය දා පැවති ලේ දන්දීමේ වැඩසටහන සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර හා ඒ යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හී සේවයේ නියුතු නිලධාරීන්...
2022-12-06 19:50:26
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක පසුගිය සිකුරාදා (02) දින සිය බලප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් 11 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණියේය.
2022-12-06 19:40:26
බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ පැවති ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව...
2022-12-06 19:32:10
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරමින් නුදුරේදී විශ්‍රාම දිවියට එලඹෙන මේජර් ජෙනරල් ජනක...
2022-12-06 19:30:26
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 553 වන බලසේනාවේ මූලිකත්වයෙන් සිවිල් වැසියන් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර පවතින සුහදත්වය...
2022-12-06 19:20:26
නාරාහෙන්පිට ප්‍රදේශයේ පිහිටි කොළඹ යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ සහ නඩත්තු අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස...
2022-12-06 19:10:26
53 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස පසුගිය දා රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් ශානක රත්නායක ඉකුත් සඳුදා (28) දින සඳුන්පුර ප්‍රදේශයේ පිහිටි 532 වන බලසේනාවේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
2022-12-06 19:00:26
කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් පුහුණු පාසලේ මූලික කෘෂිකර්ම පාඨමාලා අංක - 6 සඳහා බඳවාගත් ආධුනික සෙබලුන් 66 දෙනෙකු එම පාඨමාලාව සාර්ථකව අවසන් කළ අතර...
2022-12-06 18:50:26
මින්නේරිය ප්‍රදේශයේ පිහිටි කාලතුවක්කු පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් නාරද ලොකුගලප්පත්ති විසින් ඉකුත් සඳුදා (05) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2022-12-06 18:40:26
3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් සංවිධානය කරනු ලැබූ අන්තර් ඒකක පිහිනුම් තරඟාවලිය - 2022 පසුගිය බදාදා (30) දින අනුරාධපුර සල්ගාදු පිහිනුම් සංකීර්ණයේදී පැවැත්විණි.