2022-12-27 09:55:32
දෙසැම්බර් මස 10 දිනට යෙදෙන පුදුකුඩිඉරුප්පුහි පිහිටි 68 වන සේනාංක මූලස්ථානයේ 13 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකක සහභාගීත්වයෙන් ක්‍රිකට්, පාපන්දු සහ වොලිබෝල් තරඟ ඉසව් කිහිපයක් පවත්වනු ලැබීය.
2022-12-26 13:34:31
සංහිඳියාව සහ සහජීවනය ප්‍රවර්ධනය කරමින් දමිළ මාධ්‍ය සිසු සිසුවියන් අතර සිංහල සාහිත්‍ය කෘති ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ 2 වන අදියර යටතේ 65 වන සේනාංකයේ භටපිරිස් විසින් මාන්තෙයි සහ තුනුක්කායි...
2022-12-26 13:20:31
651 බලසේනාවේ භටපිරිස් විසින් වෙල්ලන්කුලම් ප්‍රදේශයේ කනේෂපුරම් ප්‍රාථමික විද්යාලයේපාසලේ ඉදිරි සංවර්ධනය කටයුතු සඳහා ආදායම් මාර්ගයක් උපයාදීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (20) දින එම පාසල් පරිශ්‍රයේ දෙමුහුන් කජු පැළ 100 ක් රෝපණය කරන ලදී.
2022-12-26 13:10:31
1 වන බලකායේ නව බලකාධිපති ලෙස ශ්‍රී ලංකා විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ පසුගිය සිකුරාදා (23) දින එම මුලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව හමුදා සම්ප්‍රදායානුකූලව සිය රාජකාරි කටයුතු භාරගත්තේය.
2022-12-26 13:00:31
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවති තරුණ නිලධාරී පාඨමාලා අංක 67- B හි සමාප්ති උත්සවය පසුගිය සෙනසුරාදා (24) දින එම පුහුණු පාසලේදී පැවති අතර, එම අවස්ථාව සඳහා එම පුහුණු පාසලේ සේනාවිධායක...
2022-12-24 22:03:43
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 552 වන බලසේනාවේ භටපිරිස් විසින් නත්තල් දිනයට සමගාමීව යාපනය මුහමාලේ...
2022-12-24 21:50:43
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නව නියෝජ්‍ය ප්‍රධානි ලෙස පසුගිය දා රාජකාරි භාරගත් බ්‍රිගේඩියර් ජෙනරල් චොක් බහදූර් ධකාල්...
2022-12-24 21:40:43
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් සම්බන්ධීකරණයෙන් දානපතියකුගේ මූල්‍යමය අනුග්‍රහකත්වය මත හබරණ ඊරිගෙඔය ප්‍රදේශයේ...
2022-12-24 21:30:43
කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් ශානක රත්නායක පසුගිය බ්‍රහස්පතින්දා (22) දින ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරි කටයතු භාරගත්තේය.
2022-12-24 21:20:43
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවති තරුණ නිලධාරී පාඨමාලා අංක 67-III හි සමාප්ති උත්සවය පසුගිය බදාදා (21) දින එම පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවති අතර, එම අවස්ථාව සඳහා...