ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ පළමු අදියරේ කොටසක් ලෙස 2025 පෙබරවාරි මස 20 දින එම ප්‍රදේශයේ පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ අධීක්ෂණය මත සිදුකරන ලදී.