27th March 2025 17:23:51 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අණදෙන නිලධාරි තනතුරේ රාජකාරි භාර ගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරින් පුහුණු කිරීම සඳහා පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 13 හි ශිෂ්‍ය නිලධාරින් 2025 මාර්තු මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
27th March 2025 08:24:43 පැය
වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩී.පී වෙලගෙදර RSP USP psc IG සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මාර්තු මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල්...
22nd March 2025 21:04:59 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 මාර්තු මස 21 දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත යුද්ධ හමුදා ආයතනයන්හි සහ එම මූලස්ථානය මගින් සිදුකරනු ලබන මෙහෙයුම් හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමේ අරමුණින් නිල සංචාරක...
22nd March 2025 21:03:59 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන ලෙස ධූරයේ කටයුතු කරනු ලබන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc වෙත ගෞරවාචාර දැක්වීමේ උත්සවයක් 2025 මාර්තු මස 21 දින සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විය.
20th March 2025 20:10:34 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද්ධ හමුදා මූලධර්ම ප්‍රකාශන සහිත ග්රන්ථයන් 2025 මාර්තු මස 20 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී එළිදැක්වීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
19th March 2025 11:08:45 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මාර්තු මස 18 දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර නිල සංචාරයක නිරතවිය.
19th March 2025 11:05:06 පැය
ලොව පුරා සිටින විශිෂ්ඨ දක්ෂතා දැක්වූ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ජවන හා පිටිය ඉසව් රැසකින් සමන්විත ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරඟාවලිය 2025 මාර්තු මස 12 දින ඉන්දියාවේ, නවදිල්ලි නුවරදී පැවැත්විණි.
18th March 2025 09:21:37 පැය
මහනුවර, ධර්මරාජ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 මාර්තු මස 12 දින ලේක් වීව් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර, එම අවස්ථාවට විදුහල්පතිතුමන්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස...
17th March 2025 11:57:17 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙහෙයුම් ක්‍රියාකාරකම් සහ පාලන කටයුතු පිළිබඳ සොයා බැලීමේ පියවර යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල...
16th March 2025 19:45:41 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මාර්තු මස 16 සහ 17 දෙදින තුළ ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම නිල සංචාරයක නිරතවිය.