කොළඹ රාජකීය විද්‍යාලීය රතු කුරුස සංගමය සහ 12 පාබල සේනාංකය ඒකාබද්ධව පවත්වනු ලබන 46 වන වාර්ෂික රුධිර පරිත්‍යාග වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේදී 2025 ජූලි මස 05 දින පැවති අතර එහිදී, 12 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් සිය රුධිරය පරිත්‍යාග කළහ.