Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th February 2024 11:38:53 Hours

9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් ත්‍රිකුණාමලය, සෝමපුර සෝමාදේවි විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය අඟහරුවාදා ( පෙබරවාරි මස 01) දින පවත්වන ලදී. ඒ සඳහා පාසල් ලමුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන්ගේ ද සහයෝග හිමිවූහ.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.