23rd December 2023 14:49:36 Hours
ජාතික සෙපක්ටැක්රෝ ශූරතාව - 2023, දිගන පළාත් ක්‍රීඩාංගනයේ පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 16) දින පැවති අතර, එහි ශූරතාවය යුද්ධ හමුදා කාන්තා සහ පිරිමි කණ්ඩායම් විසින් දිනා ගන්නා ලදී.
තරඟාවලියේ ‘Regu’ කාණ්ඩයේ ‘Double’ ඉසව්වේ ශූරතාවය යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම දිනාගත් අතර, ‘Regu’ කාණ්ඩයේ ‘Double’ ඉසව්වේ ශුරතාවය යුද්ධ හමුදා පිරිමි A සහ B කණ්ඩායම දිනා ගන්නා ලදී. ‘Double’ ඉසව්වේ තෙවන ස්ථානය ද යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලදී.