Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2023 19:44:07 Hours

‘අන්තර් මධ්‍ය බොක්සිං තරඟාවලිය - 2023’ දී යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩකයින් දක්‍ෂතා දක්වයි

‘අන්තර් මධ්‍ය බොක්සිං තරඟාවලිය - 2023’ අගෝස්තු මස 22 දින සිට 25 දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහිදී යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 06 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 08 ක් දිනාගැනීමට සමත්වූහ.

මෙම තරඟාවලියේදී දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:

කිලෝග්‍රෑම් 51 ට අඩු පිරිමි කාණ්ඩයේ රන් පදක්කම - ලාන්ස් බොම්බොඩියර් ඩී.එම්.ඩී. දිවාකර

කිලෝග්‍රෑම් 60 ට අඩු පිරිමි කාණ්ඩයේ රන් පදක්කම - සාමාන්‍ය සෙබළ පී.ඩී.ආර්. මධුභාෂණ

කිලෝග්‍රෑම් 63.5 ට අඩු පිරිමි කාණ්ඩයේ රන් පදක්කම - ලාන්ස් බොම්බොඩියර් ඩී.බී.ඒ.ඩී බණ්ඩාර

කිලෝග්‍රෑම් 54 ට අඩු පිරිමි කාණ්ඩයේ රන් පදක්කම - ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.ඩී.කේ වික්‍රමසිංහ

කිලෝග්‍රෑම් 86 ට අඩු පිරිමි කාණ්ඩයේ රිදී පදක්කම - කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එම්.පී වාරියප්පෙරුම

කිලෝග්‍රෑම් 92 ට වැඩි පිරිමි කාණ්ඩයේ ලෝකඩ පදක්කම - කෝප්‍රල් රුක්‍ෂාන්

කිලෝග්‍රෑම් 48 ට අඩු කාන්තා කාණ්ඩයේ රන් පදක්කම – කාන්තා සාමාන්‍ය සෙබළ එච්.කේ.එන්.එන් පෙරේරා

කිලෝග්‍රෑම් 50 ට අඩු කාන්තා කාණ්ඩයේ රන් පදක්කම - සාමාන්‍ය කාන්තා සෙබළ එස්.ඩී.ඩී. සිල්වා

කිලෝග්‍රෑම් 52 ට අඩු කාන්තා කාණ්ඩයේ රන් පදක්කම - සාමාන්‍ය කාන්තා සෙබළ ආර්.ඩී.බී.ඩබ්ලිව්. චන්ද්‍රසේන

කිලෝග්‍රෑම් 57 ට අඩු කාන්තා කාණ්ඩයේ රන් පදක්කම - ලාන්ස් කෝප්‍රල් එම්.ඩී.පී මනතුංග

කිලෝග්‍රෑම් 54 ට අඩු පිරිමි කාණ්ඩයේ රිදී පදක්කම - පාබල සෙබළ පී.එස්.ඒ.පී.ඩී.ටී කුමාර

කිලෝග්‍රෑම් 57 ට අඩු පිරිමි කාණ්ඩයේ රිදී පදක්කම - ලාන්ස් කෝප්‍රල් එච්.එම්.අයි සිරිවර්ධන

කිලෝග්‍රෑම් 86 ට අඩු පිරිමි කාණ්ඩයේ රිදී පදක්කම - ලාන්ස් කෝප්‍රල් එස්.ඒ.එස් සූරියප්පෙරුම

කිලෝග්‍රෑම් 57 ට අඩු පිරිමි කාණ්ඩයේ ලෝකඩ පදක්කම - සාමාන්‍ය සෙබළ එන්.බී.එස්.එන් කුමාර

කිලෝග්‍රෑම් 63.5 ට අඩු පිරිමි කාණ්ඩයේ ලෝකඩ පදක්කම - කෝප්‍රල් පී.පී.එස් සිරිවර්ධන

කිලෝග්‍රෑම් 67 ට අඩු පිරිමි කාණ්ඩයේ ලෝකඩ පදක්කම - ලාන්ස් කෝප්‍රල් එම්.ඩී.පී හෙට්ටිආරච්චි

කිලෝග්‍රෑම් 71 ට අඩු පිරිමි කාණ්ඩයේ ලෝකඩ පදක්කම - සාමාන්‍ය සෙබළ එච්.එම්.එම්.එම්. හේරත්

කිලෝග්‍රෑම් 75 ට අඩු පිරිමි කාණ්ඩයේ ලෝකඩ පදක්කම - කෝප්‍රල් ජී.පී.ඩී සඳරුවන්

කිලෝග්‍රෑම් 75 ට අඩු පිරිමි කාණ්ඩයේ ලෝකඩ පදක්කම - ලාන්ස් කෝප්‍රල් ජී.වී.එම් සම්පත්

කිලෝග්‍රෑම් 86 ට අඩු පිරිමි කාණ්ඩයේ ලෝකඩ පදක්කම - ලාන්ස් බොම්බොඩියර් එච්.පී.ආර් තාරක

කිලෝග්‍රෑම් 92 ට අඩු පිරිමි කාණ්ඩයේ ලෝකඩ පදක්කම - ලාන්ස් කෝප්‍රල් එච්.එම්.සී.ටී වීරකෝන්