2023-07-07 බටහිර: හමුදා භඨ පිරිස් විසින් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහාය ඇතිව බදාදා (5) දින ගාලු වරාය ප්රදේශයේ දී දුම්වැටි 50 ක් (දළ වටිනාකම රු: 500,000.00) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. භාෂාව සිංහල