2023-07-06 උතුර: හමුදා භටපිරිස් විසින් බදාදා (05) දින ආනන්දපුරම් සහ උරුතිරපුරම් ප්‍රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු අත්බෝම්බ 01ක් සහ 60 මිමි මෝටාර් බෝම්බ 01ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල