Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2023-05-11

2023-05-11

බටහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව බදාදා (10) දින හෙට්ටිපොල සහ හොරේතුඩුව ප්‍රදේශයන්හිදි කේරල ගංජා ග්‍රෑම් 37ක් (දළ වටිනාකම රු: 16,500.00) සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් (දළ වටිනාකම රු: 52,500.00) සමග සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන හෙට්ටිපොල සහ පානදුර පොලීසිය වෙත භාරදී ඇත.

මධ්‍යම: හමුදා භඨ පිරිස් විසින් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව බදාදා (10) දින සූරියවැව සහ තංගල්ල ප්‍රදේශයේදී කේරල ගංජා ග්‍රෑම් 100ක් (දළ වටිනාකම රු: 55,000.00) සමග සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් විශේෂ කාර්යය බලකාය සහ ඇඹිලිපිටිය පොලීසිය වෙත භාරදී ඇත.

සිංහල