12th April 2023 06:19:07 Hours
ඉන්දියාවේ ධනා හි ‘කොමිෂන් නොලත් නිලධාරී විද්‍යපීඨය’ (NCO Academy’) මගින් පවතවන ලද ‘කණිෂ්ඨ සංග්‍රාමික නායකත්ව’ පාඨමාලා අංක - 50 (Junior Combat Leadership), 2023 ජනවාරි මස 23 සිට මාර්තු මස 26 දින දක්වා පවත්වනු ලැබිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 4 දෙනෙකු සහ විදේශීය සිසුන් කිහිප දෙනෙකු මෙම පාඨමාලාව හැදෑරූ අතර, එම සිසුන් අතරින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සැරයන් ටී.එස් බෝධිපක්ෂ පාඨමාලාවේ දක්ෂතම විදේශ ශිෂ්‍යයාට හිමි සම්මානය හිමිකර ගත්තේය.