Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2023 00:23:36 Hours

පොසොන් සඳ රැසින් සියලු සත්ත්වයෝ සුවපත් වේවා!

නව ශිෂ්ටාචාරයක් මෙරට ඇති කළ පූජනීය පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අප සැමට ශක්තියක් වී අපේ මාතෘභූමිය සමෘද්ධිමත් වේවා!

මෙම පින්බර පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, සියලුම නිලධාරීන්, සෙසුනිලයන් හා සිවිල් කාර්යය මණ්ඩලය ඇතුලු සමස්ථ යුද්ධ හමුදාවේ උතුම් වූ ප්‍රාර්ථනයයි.