Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2022-09-13

2022-09-13

උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (12) දින පොන්නගර්, තේවිපුරම්, මාලිකාතිව්, සහ මුල්ලිවෛයික්කාල් යන ප්‍රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බය 08 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 02ක්, අරූල් 99 වර්ගයේ විලායක 06ක්, මිමි 60 පැරා බෝම්බ 02ක්, ක්ලේමේ බෝම්බ 02ක් සහ අරුල් බෝම්බ 01ක් සොයාගෙන ඇත.

සිංහල