2022-09-11 උතුර: හමුදා භඨ පිරිස් විසින් සෙනසුරාදා (10) දින පුදුකුඩුඉරිප්පු ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 60 මෝටාර් තුවක්කුවක් සොයාගෙන ඇත. භාෂාව සිංහල