2022-09-07 උතුර: හමුදා භඨ පිරිස් විසින් අගහරුවාදා (6) දින චුන්ඩිකුලම් සහ ඉරනමඩු යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු ගිනි අවි 02 ක්, භාවිතයට සුදුසු ට්රෙප්ඩ් වර්ගයේ ගිනි අවියක් සහ ආර්පීජී බෝම්බයක් සොයාගෙන ඇත. භාෂාව සිංහල