2022-05-26 උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ භට පිරිස් විසින් බදාදා (25) දින වන්නේරිකුලම් ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල