2022-04-05 උතුර: යුද හමුදා භට පිරිස් විසින් සඳුදා (04) දින කල්මඩු සහ පුදුකුඩිඉරිප්පු යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල