2022-03-23 උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (22) දින කිලිනොච්චි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 81 මෝටාර් බෝම්බ 02 ක් සහ බ්ලැස්ටික් හිස්වැසුම් 01 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල