2022-01-28
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (27) දින ඉරනමඩු සහ මුලතිවු ප්‍රදේශ වල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 02 ක්, ආර්පිජි වර්ගයේ බෝම්බ 01ක් මිමි 40 වර්ගයේ ආර්පිජි බෝම්බ 01ක්, අත් බෝම්බ 01 ක් සහ ටැමිලන් ගුන්ඩු 01ක් සොයාගෙන ඇත.
සිංහල