2022-01-23
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (22) දින සිලාවත්ත ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්සීඑල් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: යුද හමුදා භඨ පිරිස් විසින් සන්දිවේලි ප්රදේශයේ තිබී දේශීයව නිශ්පාදනය කරන ලද ගිනි අවි 08 ක් එදිනම (22) සොයාගෙන ඇත.
සිංහල