Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-12-26

2021-12-26

උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (25) දින ඉරනමඩු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පීජී බෝම්බ 01 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සහ දේශීයව නිශ්පාදනය කරන ලද ගිනි අවි 01 ක් සොයාගෙන ඇත.

සිංහල