2021-12-19 උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (18) දින නගර්කෝවිල් සහ පෙරියකුලම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ වැඩිදියුනු කරන ලද පුපුරණ ද්‍රව්‍ය යොදා නිමවන ලද මෙවලමක් සොයාගෙන ඇත. භාෂාව සිංහල